සංවිධාන ව්‍යූහය
රාජ්‍ය භාෂා කොමිෂන් සභා සාමාජිකයින් පත් කරනු ලබන්නේ ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විසිනි. කොමිෂන් සභාව සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වේ. එක් සාමාජිකයෙකු කොමිෂන් සභාවේ සභාපති වශයෙන් නම් කරනු ලබයි. සභාපතිවරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ද වන්නේය.
2020/01/22 දින පත් කරන ලද කොමිෂන් සභාව පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වෙයි.
-
නීතීඥ ඩී. කලංසූරිය මහතා
සභාපති
B.A (Peradeniya), L.L.B .(OUSL), P.G. Dip. International Affairs (BCIS). Attorney-at-law (Sri Lanka Law College)
සභාපති
-
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා
අංශ ප්‍රධානි, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
BA (Colombo), MA (Lancaster), MPhil (Peradeniya), PhD (Cambridge)
සාමාජික
-
මහාචාර්ය රදිරාණි යෝගේන්ද්‍රරාජා මිය
අංශ ප්‍රධානි, මූල්‍ය කලමණාකරන අධ්‍යයන අංශය, යාපනය විශ්වවිද්‍යාලය
BCom (UOJ), MPhil (UOJ), HNDA (ATI), PGDDE (NEW DELHI), PhD. (Kelaniya)
සාමාජික
-
මහාචාර්ය දුෂ්‍යන්ති මෙන්ඩිස් මිය
ඉංග්‍රීසි අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
BA (Peradeniya), MA (Ohio University, USA), PhD (University of Michigan, USA)
සාමාජික
-
ආචාර්ය කවිතා රාජරත්නම් මිය
ජේෂ්ඨ කථිකාචාර්ය, වාග්විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
BA (Peradeniya), MA (Kelaniya), PhD (Kelaniya)
සාමාජික
-
වසන්ත ඒකනායක මහතා
හිටපු ලේකම්, සංස්කෘතික,කලා සහ බුද්ධශාසන අමාත්‍යාංශ
(BA)Peradeniya, Sri Lanka Administrative Service, Special Grade (Retired)
සාමාජික
-
කේ.එස්.ආර් පෙරේරා මිය
ලේකම්
BA (Kelaniya), MA (Kelaniya), MPA (Jayewardenepura), PgDip (Jayewardenepura), Commissioner of Official Languages (SLAS I).
නිලබලයෙන් කොමිෂන් සභාවේ ලේකම්
සංවිධාන සටහන

කාර්ය මණ්ඩලය
නම | තනතුර |
---|---|
සිවප්‍රගාසම් මධිවානන් මයා BA (OUSL) |
සහකාර අධ්‍යක්ෂ |
ඒ. එම්. ජී. යූ. අබේකෝන් මයා BSc (Peradeniya), MBA (Peradeniya) |
පරිපාලන නිලධාරි |
ජේ. පී. සෙල්වකුමාර් මයා BA (OUSL) |
භාෂා නිලධාරි |
එම්. ඒ. එල්. එම්. රමීෂ් මයා |
ප්‍රධාන ලිපිකරු |
අයි. ඩබ්ලිව්. ඒ. නෙරංජලා මෙය BLE(Colombo) |
භාෂා ප්‍රවර්ධන හා විමර්ශන නිලධාරි |
ඩබ්. එම්. යූ. කේ. විජේකෝන් මිය BA (Kelaniya), MA (Kelaniya) |
භාෂා ප්‍රවර්ධන හා විමර්ශන නිලධාරි |
පි. යස්මිනි මෙය BA(Jaffna), MA (Kelaniya) |
භාෂා ප්‍රවර්ධන හා විමර්ශන නිලධාරි |
ආර්. උෂා දර්ශිනී මිය BA (Colombo) |
භාෂා ප්‍රවර්ධන හා විමර්ශන නිලධාරි |
ජී. ඒ. ඩි. සී. ගනේපොල මිය |
කළමනාකරණ සහකාර |
එස්. පී. කරුණාසේන මයා |
කළමනාකරණ සහකාර |
ඩී. කේ. ආරච්චි මයා |
කළමනාකරණ සහකාර |
එන්. කේ. එන්. අමාලි මෙය |
කළමනාකරණ සහකාර |
පී. ශිවන්ති ගීතිකා කුමාරි මිය |
කළමනාකරණ සහකාර |
ජේ.එම්. නිරෝජා මිය |
කළමනාකරණ සහකාර |
ඒ. ඩී. ඩී. එන්. නන්දසේන මිය |
කළමනාකරණ සහකාර |
ඩබ්ලිව්. ඩී. පී. පුෂ්පකුමාර මයා |
කළමනාකරණ සහකාර |
එව්. ජී. ආනන්ද ප්‍රේමලාල් මයා |
රියදුරු |
ඩබ්. කේ. ප්‍රියන්ත මයා |
රියදුරු |
එල්. ජී. එස්. ගාමිණී මයා |
කාර්යාල කාර්ය සහායක |
පී. ඒ. ආර්. නිලන්ත මයා |
කාර්යාල කාර්ය සහායක |
එච්. පි. එස්. සංගිත් මයා |
කාර්යාල කාර්ය සහායක |