පින්තූර ගැලරිය
දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය
[18]Sept. 8, 2022
වාර්ෂිකව ජූලි මස 01 දින සිට 05 දින දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතිය සමග ඒකාබද්ධව පවත්වන ලද දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
සහ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනන් මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් 2022.08.24 දින පෙ.ව. 10.00 ට බත්තරමුල්ල, වෝටර්ස් එඩ්ජ් හෝටලයේ දී පවත්වන ලදී.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 