රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

29th April 2024 14:46

පින්තූර ගැලරිය

තරුණ සේවා සභාවේ විශේෂ වැඩසටහන

[10]

Sept. 1, 2022

ශ්‍රී ලංකා රජය විසින් ජූලි මස පළමුවෙනි දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා දිනය වශයෙනුත් එම මාසයේ 01 සිට 05 දක්වා වූ සතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා සතිය වශයෙනුත් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම සතිය තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියෙහි වැදගත්කම සහ භාෂාවන්හි වැදගත්කම පිළිබඳව තරුණ ප්‍රජාව අතර දැනුවත්භාවය සහ මනා අවබෝධයක් ඇති කිරීම උදෙසා ජූලි මස 04 වන දින රාජ්‍ය භාෂා සතිය තුළ තරුණයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

2022 වර්ෂයේ රාජ්‍ය භාෂා සතිය සැමරීමේ එක් වැඩසටහනක් වශයෙන් “භාෂාවේ පිබිදීම” යන විශේෂිත තේමාව මූලික කරගත් තරුණයන්ගේ දිනය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ජාතික තරුණ සේවා සභාවේ ශිෂ්‍ය ප්‍රජාව සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එම වැඩසටහන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය , දෙවන භාෂාවක් ඉගෙනගැනීමේ වැදගත්කම යන මාතෘකාවන් පදනම් කරගනිමින් 2022.09.01 දින ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්විණ.

දෙමළ භාෂා දිනය

[13]

Oct. 28, 2022

දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

[18]

Sept. 8, 2022

තරුණ සේවා සභාවේ විශේෂ වැඩසටහන

[10]

Sept. 1, 2022

රාජ්‍ය භාෂා සතිය 2021 - දීප ව්‍යාප්ත පාසල් රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්

[6]

Aug. 24, 2022

මොරටුව විශ්වවිද්‍යාලයේ සාකච්ඡාව

[4]

June 16, 2022

දැනුවත් කිරීමේ වැඩසටහන - කළුතර

[9]

Jan. 25, 2022

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම

[8]

Jan. 12, 2022

දැනුවත් කිරීමේ වැඩසටහන - ගම්පහ

[7]

Nov. 17, 2021

සිංහල භාෂා දිනය

[7]

March 2, 2021

ගරු අමාත්‍යතුමාගේ පැමිණීම

[10]

Jan. 25, 2021

දැනුවත් කිරීමේ වැඩසටහන - කොත්මලේ

[5]

Sept. 29, 2020

දැනුවත් කිරීමේ වැඩසටහන - මහරගම

[3]

March 12, 2020

භාෂා ප්‍රවර්ධන කව වැඩසටහන - අනුරාධපුර

[5]

March 5, 2020

භාෂා ප්‍රවර්ධන කව වැඩසටහන - රත්නපුර

[6]

Feb. 25, 2020

භාෂා විගණන

[14]