රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

16th January 2026 23:37

මුද්‍රිත මාධ්‍යය

මවු භාෂා දිනය - සිළුමිණ

ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු භාෂා ප්‍රවීණ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් සමග සිදු කරන ලද සාකච්ඡාවක් අනුසාරයෙන් 2021.පෙබරවාරි 21 දින ඉරිදා සිළුමිණ පුවත්පතේ “මවු භාෂාව භාවිත කිරීමට ලැබීම ඕනෑම මානව වර්ගයක අයිතියකි” යනුවෙන් පළකරන ලද ලිපිය.

  • Feb. 21, 2021

මවු භාෂා දිනය - තිනකරන්

තිනකරන් පුවත්පතේ මවුභාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මණ්ඩල සාමාජික හා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කවිතා රාජරත්නම් විසින් පළකරන ලද පුවත්පත් ලිපිය.

  • Feb. 21, 2021