පින්තූර ගැලරිය
මොරටුව විශ්වවිද්‍යාලයේ සාකච්ඡාව
[4]June 16, 2022
දීර්ඝ ඉතිහාසයක් තුළ විවිධ භාෂා වර්ධනය වෙමින්, පෝෂණය වෙමින් මිනිසාගේ ඉගැනීමේ, සන්නිවේදනයේ ප්‍රධාන ක්‍රියාවන් ඉටුකරන අතර වේගයෙන් දියුණු වන තාක්ෂණය, භාෂාවේ වර්ධනයට හා පෝෂණය සඳහා යොදා ගැනීමෙන් මිනිසාට භාෂාව ග්‍රහණය නව්‍යතාවයකින් පහසුවෙන් හා කාර්ය්‍යක්ෂමව ඉටුකරගත හැකි හෙයින් වර්තමානයේ භාෂාව සඳහා තාක්ෂණය යොදාගැනීම කෙරෙහි රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරමින් සිටි.
එහි මූලික පියවර වශයෙන් 2022.06.16 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් සමඟ සිදුකළ මූලික සාකච්ඡාට අදාළ ඡායාරූප.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 