වීඩියෝ ගැලරිය
ජාතික රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාව
“සංහිඳ ” වැඩසටහන
July 7, 2023වාර්ෂිකව ජූලි 01 සිට 05 දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී. කලංසූරිය මහතා 2023.07.07 දින ජාතික රූපවාහිනි නාලිකාවේ “සංහිඳ” වැඩසටහනට සහභාගීවූ වීඩියෝ දර්ශනය.