වීඩියෝ ගැලරිය
නේත්‍රා නාලිකාවේ සම්මුඛ සාකච්ඡාව
“වණක්කම් නේත්‍රා ” වැඩසටහන
Feb. 28, 2024වාර්ෂිකව පෙබරවාරි මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මණ්ඩල සාමාජික හා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කවිතා රාජරත්නම් 2024.02.28 දින නේත්‍රා නාලිකාවේ ආයුබෝවන් නේත්‍රා (වණක්කම් නේත්‍රා) වැඩසටහනට සහභාගීවූ වීඩියෝ දර්ශනය.