වීඩියෝ ගැලරිය
ජාතික රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාව
“උදාඉරේ සහෘදයා ” වැඩසටහන
June 30, 2023වාර්ෂිකව ජූලි 01 සිට 05 දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී. කලංසූරිය මහතා චරණ නාලිකාවේ“උදාඉරේ සහෘදයා ” වැඩසටහනට සහභාගීවූ වීඩියෝ දර්ශනය.