වීඩියෝ ගැලරිය
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව - ස්වදේශීය සේවය
“සුභාරති” වැඩසටහන
Feb. 20, 2024වාර්ෂිකව පෙබරවාරි මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී.කලංසූරිය මහතා සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 2024.02.20 වන දින “සුභාරති” වැඩසටහන ඔස්සේ සිදුකළ සාකච්ඡාවට අදාළ වීඩියෝ පටය.